දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් හා ව්‍යාපාර හානි වන්දි ගෙවීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම හා ව්‍යාපාර යථාවත් කර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීම අද (06) පස්වරුවේ අරබෙකඩේ, නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී පූජාපිටිය , හතරලියද්ද ,තුම්පනේ, යටිනුවර, හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ථාශයන්හි පවුල් 150 කට පමන වන්දි ලබා දීම් සිදුවූ අතර, එම අවස්තාවේදී පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ පවුල් 29 ක් වෙනුවෙන් හා කර්මාන්ත යථාවත් කර ගැනීම සදහා ව්‍යාපාරිකයන් 39 ක් ලෙස සම්පූරන ප්‍රතිලාභින් 68 දෙනෙකු සදහා පහත පරිදි වන්දි ප්‍රදානය කරන ලදි.
?සම්පූර්ණ නිවාස හානිවූ නිවාස වෙනුවෙන් නව නිවසක් මිලදී ගැනීම සදහා වූ ලක්ශ 50 වන්දි මුදල් ප්‍රදාන 2 ක්
? සම්පූර්ණ නිවාස හානි හෝ අදි අවදානම් නිවාස සදහා නව නිවසක් ඉදිකිරීම සදහා ලබා දෙන පලමු වාරිකය වන ලක්ශ 20 වන්දි ප්‍රදාන 07 ක්
?අර්ධ නිවාස හානි සදහා තක්සේරුවකින් තොරව ලක්ශ 5 ක් ලබා දීම යටතේ පලමු වාරිකය වන ලක්ශ 3 ක වන්දි ප්‍රදාන 20 ක්
?කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වයාපාර යථාවත් කර ගැනීම සදහා එක්වරකදී ගෙවන ලක්ශ 2 දීමනා 39 ක්
මෙම වන්දි ප්‍රදානය සාර්ථක කර ගැනීමට සහ නිවරදි සහ කඩිනම් ප්‍රතිචාර දැක්වූ ප්‍රතිලාභි ඔබ සැමට පූජාපිටිය ප්‍රාදේශීය මහලේකම්තුමිය ප්‍රමුඛ ආපදා කලමනාකරන අංශයේ ස්තූතිය පල කරමු.
 

May be an image of ‎one or more people, dais and ‎text that says "‎ปร yлo JrO ال a 通品 A පත් Media Unit -ICT Division Divisional Secretariat Poojapitiya Web Wet-htps/ww.au.iai.e ds. .σν. lk/index. php/cn poojapitiya Divisional Secretariat Poojapitiya-Official‎"‎‎

May be an image of dais and text

May be an image of one or more people, dais and text that says "Media Unit -1CT Division- Divisional Secretariat Poojapitiya Web Web-<a href=

පුවත් සහ සිදුවීම්

04
මැයි2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
අප්‍රේ2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top