සම්පත් පැතිකඩ 2023 - Download
සම්පත් පැතිකඩ 2024 - Download
Resource Profile Details of Poojapitiya Divisional Secretariat - https://resourceprofile.gov.lk/
ජල සම්පත පිළිබඳ තොරතුරු
ජල සම්පත්
ප්‍රධාන ජල මාර්ග හතරකින් කොට්ඨාශයේ ජල වහනය සිදුවේ.
1.පිඟා ඔය
දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමෙන් ආරම්භ වී ඉහළමුල්ල අංකුඹුර උතුර ,අංකුඹුර දකුණ , පල්ලේගම පහළ,බටගොල්ලාදෙණිය,කහටගස්තැන්න,ඕවිස්ස,වටගොඩ,දොළපිහිල්ල,බමුණුපොළ,කහවත්ත උතුර හා කහවත්ත දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශ හරහා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ගලා බසී.
2.දැදුරු ඔය
ගොඩහේන ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පත්තිරිප්පු කන්දෙන් ආරම්භ වී රඹුකේවෙල,මොරන්කන්ද ,වෑවල උතුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ හරහා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ගලා බසී.
3.දියහොඬ ඇල.
උඩ හිඟුල්වල ග්‍රාම නිලධාරී කොට්ඨාශයෙන් ආරම්භ වී වෑවල උතුර ,පහළ හිඟුල්වල ,මොළගොඩ,ගල්ලෑල්ල,මාරුද්දන,මාරතුගොඩ උතුර,අලගොඩ,මඩදෙණිය,බටගල්ල උතුර,බටගල්ල දකුණ බටුගොඩ උතුර,කළුවාන උතුර හා කළුවාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශ හරහා හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ගලා බසී.
4.හලං ඇළ.
මැදගොඩ ග්‍රාමයෙන් ආරම්භ වී දොඹගම්මන හරහා අලගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේදී දියහොඬ ඇළට සම්බන්ධ වේ .
මේ හැර කුඩා ජල මාර්ග වශයෙන් ඌරාවල ඇළ,ඉකිරියවත්ත ඇළ.රිළා ඇළ,හල්ගොල්ල ඇළ,ජලමංකඩ ඇළ,තොටුපල ඇළ,හා කුරුගොඩ ඇළ යන ජල මාර්ග කොට්ඨාශයේ ජල වහන රටාව සංතෘප්ත කරයි.
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇති ජල මූලාශ්‍ර
| ජල මූලාශ්‍රය | ජල මූලාශ්‍රය ගලා බසින ගඟ ඇළ |
| පිඟා ඔය | කටුගස්තොට මහවැලි ගඟට |
| දැදුරු ඔය | දැදුරු ඔයට එක්වේ. |
| දිය හොඬ ඇළ | පිඟා ඔයට එක්වේ |
| හළං ඇළ | දිය ගොඩ ඇලට එක්වේ |
| යටි මාරුද්දන ඇළ | දිය ගොඩ ඇලට එක්වේ |
| ඉඩම්පේරි ඇළ | පිඟා ඔයට එක්වේ |
| රිලා ඇළ | පිඟා ඔයට එක්වේ |
| හල්ගොල්ල ඇළ | පිඟා ඔයට එක්වේ |
| හෝගාන ඇළ | පිඟා ඔයට එක්වේ |
| ඉකිරියවත්ත ඇළ | පිඟා ඔයට එක්වේ |
| ජලමංකඩ ඇළ | පිඟා ඔයට එක්වේ |
| තොටුපළ ඇළ | දිය ගොඩ ඇලට එක්වේ |
| කුරුගොඩ ඇළ | පිඟා ඔයට එක්වේ |
පසෙහි ස්වභාවය පිළිබඳ තොරතුරු :-
කොට්ඨාශය පුරාම තෙත් කලාපීය දුඹුරු ලෝම පස දක්නට ලැබෙන අතර රතු දුඹුරු පසද දක්නට ලැබේ.
ඓතිහාසික තොරතුරු
ශ්‍රී ලංකාව දිගු කාලින දේශපාලනික ඉතිහාසයකට උරුමකම් කියන්නකි.අද මෙන්ම ඉතිහාසයේදී රාෂ්ඨ පාලනයේදී පාලකයන් සිය රට රැක ගැනීමේ පහසුව සලකා එය කොටස් වශයෙන් බෙදා වෙන් කර ගැනීම රාජ්‍ය තන්ත්රයෙහි නියම වූවකි.
විජයාගමනයට පෙර ලක්දිව විසූවන්ද පාලනයේ පහසුව සඳහා මේ දිවයින කොටස් වශයෙන් බෙදා වෙන්කර ගත් බව සාධක සහිතව ඉතිහාසය ඔප්පු කරයි .ලක්දිව එකල පැවැතියේ උත්තර මධ්‍යම දක්ෂිණ වශයෙනි.පණ්ඩුකාභය රජුගේ කාලය වන තුරුත් මෙසේ පැවැති නමුත් ග්‍රාම සේවා නියමයෙන් එකල ඇතිවු රුහුනු මායා පිහිටි යන නමින් ලක්දිව බෙදීම සිංහල රාජ්‍යයේ අවසානය තෙක්ම පැවතුනි.ත්‍රී සිංහලය , නමින් හඳුනවන ලද්දේද මෙයයි.කටුගස්තොට පිඟා ඔය (පිංග ඔය) මහවැලි නදියට එක්වන මුවදොර ත්‍රි සිංහලයේ සීමාව ලෙස සලකනු ලැබේ.මේ බෙදිම පැහැදිළි කරන සලකුණක් වශයෙන් මෙහි ඇති ත්‍රි සිංහල සීමාරාම විහාරය සැලකිය හැක.මුළු ලක්දිව ඉංග්‍රීසි කිරීටයට යටත් විමෙන් පසු ක්‍රි.ව 1833 දී පාලනයේ පහසුව තකා මුළු දිවයිනම උතුර, දකුණ නැගෙනහිර . බටහිර මධ්‍යම වශයෙන් කොටස් පහකට බෙදුනි.මින් මධ්‍යම පළාත හෙවත් මධ්‍යම ලංකාව,
- මහනුවර
- මාතලේ
- නුවරඑළිය
යන කොට්ඨාශ තුනකින් හා හතරැස් සැතපුම් 2299 කින් යුතු විශාල ප්‍රදේශයක් විය. මහනුවර මෙහි අගනුවර විය. කන්ද උඩරට යනුවෙන් හඳුන්වන්නේ සෙංකඩගල හෙවත් වර්තමාන මහනුවර අගනුවර කරගත් රාජ්‍යයයි.
උඩරට රාජධානිය පිළිබඳ කතා පුවත ආරම්භ වන්නේ 1592 සිටය.කෝට්ටේ හා සීතාවක රාජධානි තමන්ට අයත් බිම් පෙදෙස් වශයන් පෘතුගීසීන් යටත් කර ගත් පසු මහනුවර සිංහල බලය රැදුන හා නියෝජනය කරන ස්ථාන වශයෙන් අනුරපුර හා පොළොන්නරුව රාජධානි වල පෞරාණික උරුමය සෘජුවම උරුමකර ගත් උරුමක්කාරයා විය.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේදී උඩරට රාජ්‍යයට අයත් ප්‍රදේශ පාලනයේ පහසුව තකා කොට්ඨාශ 21 කට බෙදා තිබුණි.සතර කෝරලේ ,සත් කෝරලේ.ඌව ,මාතලේ ,සබරගමුව, තුන් කෝරලේ ,වලපනේ ,ඌව පළාත ,නුවර කලාවිය, වෙල්ලස්ස,බින්තැන්න හා තමන්කඩුව යනුවෙන් අගනුවරට ඈතින් පිහිටි කොට්ඨාශ දොළස ,දිසාවන් , යනුවෙන් ද උඩුනුවර ,යටිනුවර .දුම්බර, හාරිස්පත්තුව හා හේවාහැට යන කොටස් පහ පසුකාලීනව රටවල් වශයෙන් පැවතින. බොහෝ පෙදෙස් කෝරළ බවට පත්විය.කෝරලය ඇතුලතවූ කුඩා පරිපාලන ඒකකය පත්තුව නමින් හඳුන්වන ලදි.සාරසියපත්තුව, පන්සියපත්තුව, උඩසියපත්තුව, පල්ලේසියපත්තුව, අටසියපත්තුවආදිය ඒ අතර වෙයි.
සාරසියපත්තුව හෙවත් වර්තමාන හාරිස්පත්තුවට අයත් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඓතිහාසික මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ඉතා වටිනා තොරතුරු වලින් අනූන ප්රදේශයකි.පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන නගරය වනුයේ පූජාපිටියයි.හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාශයේ ගිණිකොන දෙසට යාව පල්ලේගම්පහ,උඩගම්පහ,හා ගලසියපත්තුව යන කෝරල තුනකින් සමන්විත වූ පූජාපිටිය වෘක්ෂලතාවන්ගෙන් ගහන ගොඩ මඩ භූමි භාගයන්ගෙන් හා කඳුවැටි වලින් වටවූ සුන්දර ප්රදේශයකි.
වෘක්ෂලතාදියෙන් තොරවූ හිස් භූමි භාගයක් වශයෙන් මෙන්ම මුඬු පිටියක් වශයෙන් තිබියදි විවිධ යාග හෝම හා නැකැත් කටයුතු කරමින් සැරිසැරූ බ්‍රාහ්මණයන් කිහිප දෙනෙකු මේ පෙදෙසින් ගමන් කරන විට රෑ බෝ වන්නට විය.රාත්‍රි කාලයේ යන ගමන් බිමන් අසුභ බව වටහාගත් ඔවුහු එක් බමුණෙකුගේ සුරතේ වූ බෝ පැලයක් පසු දින ගන්නා අදහසින් සුරක්ෂිත තැනක තබා මෙම තැනිතලා හිස් පිටියේ නවාතැන් ගත්හ.පසුදින ඔවුන් ආපසු යාමට සූදානම්ව බෝ පැලය ගන්නට සිතුවද එය මුල් ඇද පොළව ට සම්බන්ධවී තිබීම නිසා එය එතැන්හිම වැඩෙන්නට හැර යන්නට ගියහ.එම බෝ පැලය පසු කාලිනව ඉතා සරු ලෙස වැඩී අතු පතර දස දිසාවන්හි විහිදි යාමත් සමගම බෞද්ධ සැදැහැවතුන් විසින් එයට රැකවරණය ලබා දී වැඳුම් පිදුම් කරන්නට වූහ.මේ නිසා පසු කාලයේ පූජා ලැබූ පිටිය පූජාපිටිය යනුවෙන් ව්‍යවහාර වූ බව පැවසේ.තවමත් මේ බෝධි වෘක්ෂය සුරක්ෂිතව බෞද්ධයන්ගේ හා නගරවාසීන්ගේ ගෞරවාදරයට ලක් වෙමින් උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරය සතු පූජ්‍ය වස්තුවක් ලෙස රැකවරණයේ පවතී.
ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ගම්මාන පිළිබඳ තොරතුරු
| වසම්අංක | ග්‍රාම නිලධාරි වසම | විශාලත්වය ව.කි.මි | අයත් ගම්මාන |
| 492 | ගල්ලෑල්ල | 0.56 | ගල්ලෑල්ල/වරකාගොඩ/ගොලෑගම්මන |
| 493 | මාරුද්දන | 0.85 | ඌරාවල/මාරුද්දන |
| 494 | හරංකහව | 0.62 | හරංකහව |
| 495 | හේනේගම | 0.45 | හේනේගම |
| 496 | අඹරුප්ප | 0.39 | අඹරුප්ප |
| 497 | පතිරාද | 1.49 | පතිරාද/හල්ගොල්ලවත්ත |
| 498 | මොළගොඩ | 0.53 | මොලගොඩ |
| 499 | උඩහිගුල්වල | 1.67 | උඩහිඟුල්වල/ලිලිවැලිවත්ත |
| 500 | උඩහේන | 0.5 | උඩහේනජනපදය/උඩහේනගම |
| 501 | සියපත්ගම | 1.11 | පතිරාදවත්ත/සියපත්ගම |
| 502 | බොක්කාවල | 0.65 | වෑවල දකුණගම |
| 503 | වෑවල | 0.67 | බොක්කාවල/වෑවලගම |
| 504 | වල්දෙනිය | 0.55 | නාවින්නාපිටියගම/වල්දෙණියගම |
| 505 | මොරන්කන්ද | 0.51 | මොරන්කන්ද ජනපදය |
| 506 | වෑවල උතුර | 1.52 | මොරන්කන්දගම/වෑවලඋතුර/මොරන්කන්ද වත්ත |
| 507 | පහළ හිගුල්වල | 0.47 | හේවාකම් බැලූතැන්නජනපදය/මෙලින්වත්ත ජනපදය/පහළ හිඟුල්වල ගම/මොරන්කන්ද ගොවිපලප්රදේශය |
| 508 | මාරතුගොඩ උතුර | 0.62 | ගැට්ටියාවල/මාරතුගොඩ/ |
| 509 | මාරතුගොඩ දකුණ | 0.75 | ගෙපරැල්ලජනපදය/මාරතුගොඩ දකුණ |
| 510 | අලගොඩ | 0.66 | කොටින්කඩුව/අලගොඩ |
| 511 | මඩදෙනිය | 0.4 | මඩදෙනිය |
| 512 | වරකාදෙනිය | 0.31 | පලිපාන/වරකාදෙණිය ගම |
| 513 | මැදගොඩ | 0.5 | උග්ගහකුඹුර කොටසක් /මැදගොඩ |
| 514 | උග්ගහකුඹුර | 0.24 | උග්ගහකුඹුරකොටසක් |
| 515 | දොඹගම්මන | 0.54 | දොඹගම්මන |
| 516 | වැලිගල්ල | 1.02 | වැලිගල්ල |
| 517 | රඹුකේවෙල | 1.95 | වෑවලඋතුර/රඹුකේවෙල/මැටියවලගම/ටිපරේරිය ජනපදය |
| 518 | දොළපිහිල්ල උතුර | 0.65 | දොළපිහිල්ලජනපදය/හැද්දෑව ගම |
| 519 | දොළපිහිල්ලදකුණ | 2.27 | දොළපිහිල්ලගම |
| 520 | කහටගස්තැන්න | 0.84 | කබල්ගස්තැන්න/මැඩිල්ලතැන්න/කහටගස්තැන්න |
| 521 | ගොඩහේන | 1.2 | ගොඩහේන/නාගොල්ල |
| 522 | වටගලතැන්න | 0.48 | වටගලතැන්න/ගොඩහේන |
| 523 | ගල්කන්ද | 1.34 | ගල්කන්ද |
| 524 | ගල්හින්න | 0.86 | ගල්හින්නවත්තගම/ගල්හින්නහන්දිය/බැබිලගොල්ල/ගල්හින්නගම |
| 525 | කෝවිලමුදුන | 0.2 | පාසලපාර/කෝවිලමුදුන/කුඩාකුඹුර |
| 526 | පල්ලියකොටුව | 0.62 | කට්ටප්පුව/පල්ලියකොටුව |
| 527 | බටගොල්ලාදෙනිය | 0.81 | බටගොල්ලාදෙණිය/බීරිහෙල/තුත්තිරිපිටිය/හල්ගොල්ල/මැඩිල්ල |
| 528 | ඉහලමුල්ල | 1 | ඉහළමුල්ල |
| 529 | දෙහිවත්ත | 1.23 | දෙහිවත්ත/දෙණිය/කොබ්බෑකඩුව/රත්වත්තවත්ත/එනසල්මඩවත්ත |
| 530 | එගොඩමුල්ල දකුණ | 1.2 | එගොඩමුල්ල ගම කොටසක් /මීසාන් වතු යාය/අංකුඹුර වත්ත |
| 531 | එගොඩමුල්ල උතුර | 1.39 | එගොඩමුල්ල ගම කොටසක් /උඩවත්ත ජනපදය/අංකුඹුරවත්ත ජනපදය/මීසාන් වතු යාය/අංකුඹුරවත්ත |
| 532 | අංකුඹුරදකුණ | 1.1 | අංකුඹුරගම/එගොඩවත්ත/පල්ලේගම |
| 533 | අංකුඹුර උතුර | 1.16 | අංකුඹුරපල්ලේගම/කොබ්බෑකඩුව/මීසාන් වතු යාය/අංකුමුර වත්ත |
| 534 | පල්ලේගම පහල | 0.48 | පල්ලේගම පහලගම්මැද්ද/පල්ලේගම පහළ දෙණිය/පල්ලේගම පහළ ගල්කොටුව |
| 535 | උග්ගල ජනපදය | 0.65 | උග්ගලජනපදය/උග්ගලවත්ත/මීසාන්වත්ත(උග්ගලවත්ත) |
| 536 | අංකුඹුර උඩගම | 1.01 | උඩගම |
| 537 | වැල්ගාල | 0.63 | වැල්ගාල/මැඩිල්ලතැන්න |
| 538 | අලවත්ත | 1.04 | අලවත්ත/කනදේකුඹුර $බුළුගහ ඇල |
| 539 | උඩකිතුල්ගොල්ල | 0.43 | උඩකිතුල්ගොල්ල |
| 540 | පහල කිතුල්ගොල්ල | 1.94 | පහළකිතුල්ගොල්ල/මාරාවිල ජනපදය |
| 541 | වටගොඩ | 1.22 | වටගොඩ |
| 542 | ඕවිස්ස උතුර | 0.48 | ඕවිස්සගම කොටසක්$ ඕවිස්ස ජනපදය |
| 543 | ඕවිස්ස දකුණ | 1.5 | ඕවිස්ස දකුණ |
| 544 | බමුණුපොල | 0.23 | රිදීවතුරගම/බමුණුපොළගම |
| 545 | කිරළගම | 0.33 | කිරලගම |
| 546 | පලීපාන | 0.55 | පූජාපිටිය කඩවීදිය/පලීපානගම |
| 547 | දිද්දෙනිය | 0.78 | දිද්දෙනිය/වල්පලපිටිය |
| 548 | බටගල්ල උතුර | 0.63 | බටගල්ලගම කොටසක් |
| 549 | බටගල්ල දකුණ | 0.43 | බටගල්ලගම කොටසක් |
| 550 | බටුගොඩ උතුර | 0.33 | බටුගොඩගමකොටසක්/ගෝනපොල |
| 551 | බටුගොඩ දකුණ | 1 | බටුගොඩගම කොටසක් |
| 552 | දිවානවත්ත | 0.44 | දිවානවත්ත |
| 553 | මුල්ලේගම දකුණ | 1.5 | මුල්ලේගම |
| 554 | මුල්ලේගම උතුර | 0.24 | මුල්ලේගම උතුර |
| 0.23 | බටුගොඩ ජනපදයකොටසක්/කළුවාන ජනපදය කොටසක්/දිවානවත්තකොටසක්/අත්තරගම/කළුවානගම කොටසක් | ||
| 555 | කළුවාන දකුණ | ||
| 556 | කළුවාන උතුර | 0.28 | කළුවානගම/කළුවාන ජනපදයකොටසක්a |
| 557 | කහවත්ත උතුර | 0.33 | කහවත්ත |
| 558 | කහවත්ත දකුණ | 0.33 | කහවත්ත දකුණ/කෝපිවත්තජනපදය |
දේශගුණික තොරතුරු
උෂ්ණත්වය
සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 70-80 ක් වේ .සෙන්ටිග්‍රේට් අංශක 24.07 ක් පමණි.උෂ්ණත්වය උපරිමය සෙන්ටිග්‍රේඩ් අංශක 20.8 ක් වන අතර අවමය සෙන්ටිග්‍රේඩ් අංශක 20.0 කි.මේ අනුව සාමාන්‍ය උෂ්ණත්ව මට්ටම් වෙනස අවම අගයක පවතී.
වර්ෂාපතනය
ඊසාන දිග හා නිරිත දිග මෝසම් සුළං මඟින් මෙම කලාපයට වැසි ලැබේ.අඟල් 65-100 දක්වා වෙනස් වන වර්ෂාපතන රටාවක් පෙන්නුම් කරයි.ඔක්තෝබර්,නොවැම්බර්, හා දෙසැම්බර් මාස වලදී ඊසාන දිග මෝසම් සුළඟින් වැසි ලැබෙන අතර මාර්තු,අප්‍රේල් මාස වලදී නිරිත දිග මෝසම් සුළඟින් වැසි ලැබේ.වර්ෂය පුරාම වැසි ලැබෙන නිසා ජල වහන රටාවද වර්ෂය පුරා ඒකාකාර මට්ටමක පවතී.
1.12 වර්ෂාපතන අගයන් :-
|
මාසය
|
වාර්ෂික වර්ෂාපතනය මි.මි | ||
| 2020 | 2021 | 2022 | |
| ජනවාරි | 0 | 33 | 243.66 |
| පෙබරවාරි | 256 | 19.5 | 45.01 |
| මාර්තු | 0.9 | 12.5 | 84.7 |
| අප්‍රේල් | 2.4 | 46 | 46.6 |
| මැයි | 2.1 | 114 | 117.5 |
| ජූනි | 76.8 | 105.4 | 619 |
| ජූලි | 125.5 | 246.5 | 495 |
| අගෝස්තු | 134.4 | 234.9 | 375.6 |
| සැප්තැම්බර් | 69.5 | 628.1 | 260.2.0 |
| ඔක්තෝබර් | 257.5 | 149.7 | 494.1 |
| නොවැම්බර් | 30.2 | 148.81 | 383.9 |
| දෙසැම්බර් | 467.92 | 941.6 | 423.7 |
දේශගුණික ලක්ෂණ :-
| දේශගුණික ලක්ෂණ | වාර්ෂික සාමාන්‍ය අගය |
| සුළං වේගය පැ.කි.මි | 13 |
| ආර්ද්‍රතාව % | 73 |
| උෂ්ණත්වය සෙල්සියස් අංශක | 29 |
ප්‍රජා විද්‍යාත්මක තොරතුරු
| වසම් අංක | ග්‍රාම නිලධාරි වසමේ නම | ස්ත්‍රි | පුරුෂ | එකතුව | පවුල් ගණන | නිවාස ගණන |
| 492 | ගල්ලෑල්ල | 399 | 361 | 760 | 195 | 187 |
| 493 | මාරුද්දන | 408 | 390 | 798 | 234 | 210 |
| 494 | හරංකහව | 359 | 320 | 679 | 245 | 194 |
| 495 | හේනේගම | 334 | 321 | 655 | 235 | 185 |
| 496 | අඹරුප්ප | 325 | 301 | 626 | 176 | 164 |
| 497 | පතිරාද | 238 | 225 | 463 | 139 | 117 |
| 498 | මොළගොඩ | 309 | 311 | 620 | 178 | 176 |
| 499 | උඩහිගුල්වල | 543 | 534 | 1077 | 302 | 286 |
| 500 | උඩහේන | 252 | 222 | 474 | 149 | 121 |
| 501 | සියපත්ගම | 568 | 556 | 1124 | 294 | 268 |
| 502 | බොක්කාවල | 622 | 564 | 1186 | 289 | 280 |
| 503 | වෑවල | 580 | 586 | 1166 | 328 | 264 |
| 504 | වල්දෙනිය | 458 | 455 | 913 | 268 | 222 |
| 505 | මොරන්කන්ද | 350 | 357 | 707 | 177 | 147 |
| 506 | වෑවල උතුර | 305 | 312 | 617 | 170 | 159 |
| 507 | පහළ හිගුල්වල | 450 | 446 | 896 | 234 | 226 |
| 508 | මාරතුගොඩ උතුර | 496 | 517 | 1013 | 270 | 276 |
| 509 | මාරතුගොඩ දකුණ | 441 | 439 | 880 | 230 | 228 |
| 510 | අලගොඩ | 442 | 410 | 852 | 227 | 221 |
| 511 | මඩදෙණිය | 570 | 544 | 1114 | 323 | 289 |
| 512 | වරකාදෙනිය | 271 | 239 | 510 | 138 | 131 |
| 513 | මැදගොඩ | 244 | 230 | 474 | 147 | 128 |
| 514 | උග්ගහකුඹුර | 296 | 266 | 562 | 164 | 151 |
| 515 | දොඹගම්මන | 577 | 538 | 1115 | 328 | 291 |
| 516 | වැලිගල්ල | 599 | 597 | 1196 | 322 | 305 |
| 517 | රඹුකේවෙල | 679 | 651 | 1330 | 385 | 285 |
| 518 | දොළපිහිල්ල උතුර | 503 | 526 | 1029 | 285 | 256 |
| 519 | දොළපිහිල්ල දකුණ | 586 | 560 | 1146 | 321 | 310 |
| 520 | කහටගස්තැන්න | 402 | 351 | 753 | 216 | 195 |
| 521 | ගොඩහේන | 609 | 555 | 1164 | 353 | 294 |
| 522 | වටගලතැන්න | 522 | 479 | 1001 | 269 | 240 |
| 523 | ගල්කන්ද | 262 | 248 | 510 | 136 | 126 |
| 524 | ගල්හින්න | 1234 | 1286 | 2520 | 491 | 491 |
| 525 | කෝවිලමුදුන | 471 | 514 | 985 | 217 | 206 |
| 526 | පල්ලියකොටුව | 1007 | 1047 | 2054 | 402 | 381 |
| 527 | බටගොල්ලාදෙනිය | 1135 | 1133 | 2268 | 449 | 455 |
| 528 | ඉහලමුල්ල | 340 | 293 | 633 | 169 | 159 |
| 529 | දෙහිවත්ත | 510 | 489 | 999 | 300 | 261 |
| 530 | එගොඩමුල්ල දකුණ | 664 | 605 | 1269 | 330 | 322 |
| 531 | එගොඩමුල්ල උතුර | 541 | 533 | 1074 | 308 | 276 |
| 532 | අංකුඹුර දකුණ | 580 | 550 | 1130 | 293 | 295 |
| 533 | අංකුඹුර උතුර | 724 | 597 | 1321 | 345 | 311 |
| 534 | පල්ලේගම පහල | 367 | 335 | 702 | 203 | 192 |
| 535 | උග්ගල ජනපදය | 361 | 362 | 723 | 194 | 162 |
| 536 | අංකුඹුර උඩගම | 429 | 410 | 839 | 243 | 215 |
| 537 | වැල්ගාල | 306 | 346 | 652 | 185 | 158 |
| 538 | අලවත්ත | 478 | 457 | 935 | 255 | 221 |
| 539 | උඩකිතුල්ගොල්ල | 438 | 441 | 879 | 256 | 217 |
| 540 | පහල කිතුල්ගොල්ල | 628 | 590 | 1218 | 320 | 314 |
| 541 | වටගොඩ | 494 | 502 | 996 | 265 | 253 |
| 542 | ඕවිස්ස උතුර | 415 | 423 | 838 | 226 | 208 |
| 543 | ඕවිස්ස දකුණ | 572 | 560 | 1132 | 299 | 278 |
| 544 | බමුණුපොල | 356 | 378 | 734 | 190 | 173 |
| 545 | කිරළගම | 438 | 379 | 817 | 245 | 231 |
| 546 | පලීපාන | 715 | 642 | 1357 | 378 | 363 |
| 547 | දිද්දෙනිය | 528 | 448 | 976 | 276 | 255 |
| 548 | බටගල්ල උතුර | 570 | 550 | 1120 | 315 | 286 |
| 549 | බටගල්ල දකුණ | 280 | 267 | 547 | 161 | 158 |
| 550 | බටුගොඩ උතුර | 513 | 540 | 1053 | 292 | 263 |
| 551 | බටුගොඩ දකුණ | 348 | 358 | 706 | 192 | 173 |
| 552 | දිවානවත්ත | 767 | 755 | 1522 | 315 | 290 |
| 553 | මුල්ලේගම දකුණ | 1265 | 1165 | 2430 | 658 | 526 |
| 554 | මුල්ලේගම උතුර | 529 | 492 | 1021 | 245 | 229 |
| 555 | කළුවාන දකුණ | 424 | 418 | 842 | 258 | 246 |
| 556 | කළුවාන උතුර | 298 | 288 | 586 | 190 | 170 |
| 557 | කහවත්ත උතුර | 693 | 670 | 1363 | 295 | 250 |
| 558 | කහවත්ත දකුණ | 798 | 756 | 1554 | 340 | 323 |
| එකතුව | 34215 | 32990 | 67205 | 17827 | 16243 | |
ආගමික සිද්ධස්ථාන/සංචාරක/ පුරාවිද්‍යාත්මක ස්ථාන
| වසම් අංකය | වසම | ආගමික සිද්ධස්ථානයේ නම | විහාරාධිපති/පූජක තුමාගේ නම | දුරකතන අංකය |
| 492 | ගල්ලෑල්ල | දොඩම්ගස්තැන්න පුරාන විහාරය | පූජාගොඩ දේවරක්ඛිත හිමි | 812461717 |
| 493 | මාරුද්දන | ගල්කොටුව පුරාණ විහාරය | පූජ්‍ය හදුන්ගමුවේ සීලරතන හීමි | 812461712 |
| 494 | හරංකහව | - | - | 0 |
| 495 | හේනේගම | හේනේගම ශ්‍රී සංඝානන්ද විහාරස්ථානය | පුජ්‍ය ,ඥානාලංකාර හිමි | 779511736 |
| හේ/ඉල්ලගොල්ල ශ්‍රි පූර්වාරාම විහාරස්ථානය | උඩගල දෙබොක්කේ ඥානවිමල හිමි | 717945009 | ||
| 496 | අඹරුප්ප | - | - | 0 |
| 497 | පතිරාද | පතිරාද පබ්බතාරාම විහාරය | පූජ්‍ය වලගම නාරද හිමි | 812461861 |
| 498 | මොළගොඩ | මොලගොඩ කොටමුදුන්ගල රජමහා විහාරය | පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි | 812461702 |
| පොකුණමුදුන භාවනා මධ්‍යස්ථානය | පූජ්‍ය කාරියගම මහින්දසාර හිමි | 773912336 | ||
| 499 | උඩහිගුල්වල | ශ්‍රි විජයාරාම විහාරස්ථානය | අලවත්තේගම ධම්මතිලක හිමි | 812461063 |
| 500 | උඩහේන | - | - | 0 |
| 501 | සියපත්ගම | සියපත්ගම විපස්සනා භාවනා මධ්‍යස්ථානය | පූජ්‍ය උඩහේනේ සීලරතන හිමි | 768503903 |
| 502 | බොක්කාවල | - | - | 0 |
| 503 | වෑවල | ශ්‍රි ඉසිපතනාරාම විහාරස්ථානය | පූජ්‍ය කන්දේකුඹුරේ ප්රගූකීර්ති මහා ස්ථවිර | 812461994 |
| 504 | වල්දෙනිය | වල්දෙනිය ශ්‍රි බෝධිරාජාරාම විහාරස්ථානය | පූජ්‍ය වෑවල පඤ්ඤාකිත්ති හිමි | 8122051282 |
| 505 | මොරන්කන්ද | - | - | 0 |
| 506 | වෑවල උතුර | වෑවල උතුර ශ්‍රි අශෝකාරාමය | මොරන්කන්දේ මහින්ද හිමි | 718281973 |
| 507 | පහළ හිගුල්වල | ශ්‍රි ඥාණාලෝක බෞද්ධ මධ්‍යස්ථානය | ඥානාදීපා පොඩි හාමුදුරුවෝ | 812461424 |
| 508 | මාරතුගොඩ උතුර | ශ්‍රි ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය | ඉහගම නන්දරතන හිමි | 812303099 |
| 509 | මාරතුගොඩ දකුණ | විදුමිණ පිරිවෙන් විහාරය | මාරතුගොඩ පඥ්ඥානන්ද හිමි | 812461204 |
| 510 | අලගොඩ | අලගොඩ පුරාණ විහාරය | මැදවල සිද්ධත්ත හිමි | 713574356 |
| 511 | මඩදෙණිය | සිරි නිකේතනාරාමය | අත්තරගම නාගිත හිමි | 812300715 |
| 512 | වරකාදෙනිය | උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය | උඩකුඹුරේ විමලරතන හිමි | 718397882 |
| 513 | මැදගොඩ | ගල්ගාන රජමහා විහාරය | මන්දාරම් නුවර ධම්මජෝති හිමි | 711586699 |
| 514 | උග්ගහකුඹුර | පෙතියාගොඩ පුරාණ විහාරය | පූජ්‍ය තිස්සව ධම්මරතන හිමි | 777709127 |
| 515 | දොඹගම්මන | ශ්‍රි සුදර්ශනාරාම විහාරය | කොටින්කඩුවේ සුමනජෝති හිමි | 812300344 |
| 516 | වැලිගල්ල | නන්දන විහාරස්ථානය, | මාරතුගොඩ උපරතන හිමි | 812051330 |
| දෙල්දෙනිය බෝධිමළු විහාරය | සීගිරිමුල්ලේ නාගිත හිමි | 714395512 | ||
| 517 | රඹුකේවෙල | රඹුකේවෙල පූර්වාරාමය | - | 0 |
| ටිපරේරිය ඉසිපතන විහාරය | තානායටිගම පඤ්ඤාවාස හිමි | 0 | ||
| 518 | දොළපිහිල්ල උතුර | හැද්දෑව ශ්‍රි ජිනරාජ විහාරය | පූජ්‍ය කිතුල්ගොල්ලේ ඥානතිලක හිමි | 765233990 |
| 519 | දොළපිහිල්ල දකුණ | පබ්බතාරාම රජමහා විහාරය | කහටගස්තැන්නේ ජිනෝරථ හිමි | 812303238 |
| 520 | කහටගස්තැන්න | ශ්‍රි අරියවංශාරාම විහාරය | හිඟුල්වල ඥානරතන හිමි | 712664757 |
| 521 | ගොඩහේන | සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානය | ගොඩහේනේ ජනානන්ද හිමි | 752015835 |
| නා සෙවන බෞද්ධ මධ්‍යස්ථානය | ගොඩහේනේ ජනානන්ද හිමි | 770281616 | ||
| 522 | වටගලතැන්න | දේවාලතැන්න දෙව්රම භාවනා මධ්‍යස්ථානය | කෝන්ගස්වැවේ රතනවංශ හිමි | 718301372 |
| කබල්ගස්තැන්න ශ්‍රි අභිනවාරාමය | රඹුක්පිටියේ පියදස්සී හිමි | 719313103 | ||
| මස්ජිතු රහුමානියා පල්ලිය | - | 710866062 | ||
| 523 | ගල්කන්ද | ගල්කන්ද ශ්‍රි පබ්බතාරාම විහාරය | අලවත්තේගම රාහුල හිමි | 762525160 |
| 524 | ගල්හින්න | මස්ජිදුල් රහ්මානියා | එම්.එච්.එම්. යාසිරි | 775522959 |
| ඉස්මායිලියා මස්ජිද් | එම්.සෆි | 777288628 | ||
| මස්ජිදුල් නාසෛනියා | එම්.නස්රාන් | 775508649 | ||
| 525 | කෝවිලමුදුන | අල් මස්ජිදුන් නූර් | M.R.M රසාන් | 772690820 |
| 526 | පල්ලියකොටුව | - | - | 0 |
| 527 | බටගොල්ලාදෙනිය | හල්ගොල්ල ජුම්මා පල්ලිය | සාදික් | 777261051 |
| මද්රසතුල් හිග්මා පල්ලිය | M.N සෆ්රාස් | 776997266 | ||
| මොහොමදියා පල්ලිය | M රාෆික් | 771518185 | ||
| හම්දිනා ජුම්මා පල්ලිය | A.S මෙහොමඩ් | 772221285 | ||
| 528 | ඉහලමුල්ල | ශ්‍රි බෝධිරාජාරාම විහාරය | ඉහළමුල්ලේ සුගුණවංශ හිමි | 718307951 |
| විපස්සනා භාවනා මධ්‍යස්ථානය | ඉහළමුල්ලේ අරියපුත්ත හිමි | 0 | ||
| ශ්‍රි වීරමුණ්ඩ දේවාලය | - | 0 | ||
| 529 | දෙහිවත්ත | - | - | 0 |
| 530 | එගොඩමුල්ල දකුණ | ශ්‍රි ජයවර්ධනාරාම විහාරය | පූජ්‍ය දික්හේනේ චන්ද්‍රසිරි හිමි | 714418646 |
| 531 | එගොඩමුල්ල උතුර | මැදඇල ධම්මිකාරාමය | සුධම්මා සිල් මාතාව | 740226469 |
| විග්නේෂ්වරන් කෝවිල | - | 760932660 | ||
| 532 | අංකුඹුර දකුණ | අංකුඹුර රජමහා විහාරය | හාලියද්දේ සාරානන්ද ස්වාමීන් වහන්සේ | 718742361 |
| අංකුඹුර ශ්‍රි සිද්ධාර්ථරාම විහාරස්ථානය | හාලියද්දේ සාරානන්ද ස්වාමීන් වහන්සේ | 718742361 | ||
| 533 | අංකුඹුර උතුර | මුහුදින් ජුම්මා පල්ලිය | උමර් හත්තාර් | 775345915 |
| මාරිමුත්තු කෝවිල | පෙරුමාල් මාදවන් | 702855748 | ||
| 534 | පල්ලේගම පහළ | - | - | 0 |
| 535 | උග්ගල ජනපදය | උග්ගලවත්ත ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිල | වයි. තණරාජ් | 779815822 |
| 536 | අංකුඹුර උඩගම | - | - | 0 |
| 537 | වැල්ගාල | ශ්‍රී සුදර්ශනාරාමය, වැල්ගාල | පූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමි | 718086191 |
| 538 | අලවත්ත | ශ්‍රි වර්ධනාරාම විහාරස්ථානය | ධීරානන්ද හිමි | 662240531 |
| ජයසුමනාරාම විහාරස්තානය | ගුණරතන හිමි | 662240264 | ||
| 539 | උඩකිතුල්ගොල්ල | කාලශීලාරාම විහාරස්ථානය | මාදිපොල වජිර හිමි | 718501556 |
| සුමනවංශාරාම විහාාරස්ථානය | පිළිමතලාවේ සිරිසීවලී හිමි | 663660631 | ||
| 540 | පහල කිතුල්ගොල්ල | මාරාවිල ශ්‍රි ප්‍රියදර්ශනාරාමය | සිවලකුලමේ ධම්මිස්සර හිමි | 662240551 |
| 541 | වටගොඩ | වටගොඩ සිරිධම්මාරාමය | ගල්කිරියාගම සීවලී හිමි | 761576534 |
| වටගොඩ පුරාණ විහාරය | වැලිහිඳ නාරද හිමි | 717452603 | ||
| 542 | ඕවිස්ස උතුර | - | - | 0 |
| 543 | ඕවිස්ස දකුණ | කටුවමුදුන වහාරස්ථානය | පූජ්‍ය රතනසාර හිමි | 787039907 |
| 544 | බමුණුපොල | ප්‍රජාපතී භික්ෂුණි ආරාමය | මිනිපේ විසුද්ධනී මෙහෙණින් වසහන්සේ | 812304685 |
| මජ්ජිදුල් අබ්රාර් | මොහොමඩ් මෞලවි | 812300277 | ||
| මස්ජිදුල් අක්සා | ෂාෆික් මෞලවී | 773766492 | ||
| 545 | කිරළගම | නාන්තේගොඩ පූරාණ විහාරය | පූජ්‍ය පොප්පිටියේ සංඝරතන හිමි | 812302422 |
| 546 | පලිපාන | උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය | පූජ්‍ය උඩකුඹුරේ විමලානන්ද හිමි | 812300369 |
| පූජාපිටිය බෝධිමළු විහාරය | පූජ්‍ය උඩකුඹුරේ විමලානන්ද හිමි | 812300370 | ||
| 547 | දිද්දෙනිය | වල්පලපිටිය රජමහා විහාරය | තෙල්දෙනියේ සෝරත හිමි | 779096091 |
| 548 | බටගල්ල උතුර | ඓතිහාසික ශ්‍රි ගලේ විහාරය | මාතලේ සීලරතන හිමි | 713706219 |
| 549 | බටගල්ල දකුණ | ශ්‍රි සුධර්මාරාම විහාරස්තානය | පූජ්‍ය පිළිමතලාවේ මංගල හිමි | 813816383 |
| 550 | බටුගොඩ උතුර | බටුගොඩ ශ්‍රි ජයවිසුද්ධරාරාම විහාරස්ථානය | නාලන්දේ විමලවංශ හිමි | 779875342 |
| 551 | බටුගොඩ දකුණ | කොලගොල්ලේපිටිය රජමහා විහාරය | කලත්තෑවේ පඥ්ඥානන්ද හිමි | 812303519 |
| විජයාරාම විහාරය | යසස්සී හිමි | 812304579 | ||
| 552 | දිවානවත්ත | දිවානවත්ත බෝධිරුක්ඛාරාමය | පූජ්‍ය රාජාංගනයේ සෝරත හිමි | 812300996 |
| 553 | මුල්ලේගම දකුණ | ශ්‍රි පියදර්ශනාරාමය | පූජ්‍ය පියරතන හිමි | 718038973 |
| සුදර්මෝදය විහාරය | පූජ්‍ය කොහොවල උපනන්ද හිමි | 812301012 | ||
| මංජිද් අල් පලහා පල්ලිය | එස්.එම්.එම් සබුර් | 773598282 | ||
| 554 | මුල්ලේගම උතුර | මස්ජිදුන් නුර් ජුම්මා පල්ලිය | ජී.එස්.එම් හම්සි | 812302416 |
| 555 | කළුවාන දකුණ | - | - | - |
| 556 | කළුවාන උතුර | මුල්ලේගම කළුවාන රජමහා විහාරය | පූජ්‍ය පියරතන හිමි | 718038973 |
| කළුවාන ශ්‍රි සිද්ධාර්ථාරාම විහාරය | පූජ්‍ය වාවින්නේ මලියදේව හිමි | 715552175 | ||
| 557 | කහවත්ත උතුර | බෝධිමළු විහාරය | ශ්‍රි සරණංකර හිමි | 777040520 |
| අමුණේවෙල රජමහ විහාරය | කේ ජිනරතන හිමි | 812302055 | ||
| මස්ජිදුල් මින්හා මුස්ලිමි පල්ලිය | එස්.එම් රෆීස් | 777423981 | ||
| 558 | කහවත්ත දකුණ | කහවත්ත කිස්කෝට් මජ්ජිදුල් ගුහා පල්ලිය | මුෂීබ් | 772250213 |
පාරිසරික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන
| වසම් අංකය | වසම | ස්ථානය/පිහිටීම | ස්ථානිය වැදගත්කම | සංවර්ධන අවශ්‍යතා |
| 492 | ගල්ලෑල්ල | - | - | - |
| 493 | මාරුද්දන | - | - | - |
| 494 | හරංකහව | - | - | - |
| 495 | හේනේගම | - | - | - |
| 496 | අඹරුප්ප | - | - | - |
| 497 | පතිරාද | - | - | - |
| 498 | මොළගොඩ | මොලගොඩ කොටමුදුන්ගල රජමහා විහාරය,විහාරස්ථානයේ ලෙන තුළ පිහිටි ශිලා ලිපිය | ඵෛතිහාසික වැදගත්කමකින් යුතු රජමහා විහාරස්ථානයකි | ආරක්ෂිත වැටක් ඉදි කිරීම |
| 499 | උඩහිගුල්වල | පහලහිගුල්වල කිරිකොස්ගහමුල හන්දිය | පෞරානික සෙල්ලිපියකි | සෙල්ලිපියේ ආරක්ෂාවට ආවරණ වැටක් සවි කිරීම |
| 500 | උඩහේන | - | - | - |
| 501 | සියපත්ගම | - | - | - |
| 502 | බොක්කාවල | - | - | - |
| 503 | වෑවල | 1 | - | - |
| 504 | වල්දෙනිය | - | - | - |
| 505 | මොරන්කන්ද | - | - | - |
| 506 | වෑවල උතුර | - | - | - |
| 507 | පහළ හිගුල්වල | කිරිගස්ගහමුල සන්ධීයේ පිහිටුවා ඇත | පුරාණ සෙල් ලිපිය | නැත |
| 508 | මාරතුගොඩ උතුර | - | - | - |
| 509 | මාරතුගොඩ දකුණ | - | - | - |
| 510 | අලගොඩ | - | - | - |
| 511 | මඩදෙණිය | - | - | - |
| 512 | වරකාදෙනිය | - | - | - |
| 513 | මැදගොඩ | මැදගොඩ ගල්ගාන රජමහා විහාරය | පැරණ ලෙන් විහාරයකි | ධර්මශාලාව හා විහාරය ඉදිරිපස පැතිබැම්ම සංවර්ධනය |
| 514 | උග්ගහකුඹුර | - | - | - |
| 515 | දොඹගම්මන | - | - | - |
| 516 | වැලිගල්ල | - | - | - |
| 517 | රඹුකේවෙල | - | - | - |
| 518 | දොළපිහිල්ල උතුර | - | - | - |
| 519 | දොළපිහිල්ල දකුණ | දොළපිහිල්ල අම්බලම, දොලපිහිල්ල පිහිල්ල | ෙඑතිහාසික ස්ථානයකි | - |
| 520 | කහටගස්තැන්න | - | - | - |
| 521 | ගොඩහේන | නාගොල්ල රක්ෂිතය | - | රක්ෂිතයේ සීමා ලකුණු කිරීම හා ආරක්ෂිත වැටක් ඉදි කිරීම |
| 522 | වටගලතැන්න | - | - | - |
| 523 | ගල්කන්ද | - | - | - |
| 524 | ගල්හින්න | ගල්හින්න හන්දිය | දිස්ත්‍රික් 03ක් දැකිය හැක | - |
| 525 | කෝවිලමුදුන | - | - | - |
| 526 | පල්ලියකොටුව | - | - | - |
| 527 | බටගොල්ලාදෙනිය | - | - | - |
| 528 | ඉහලමුල්ල | ශ්‍රි බෝධිරාජාරාමයේ පැරණි බුදු මැදුර | අවු.200ට වඩා පැරණි චිත්‍ර හා ලී කැටයම් | පැරණි බුදු මැදුරේ වහළය ප්‍රතිසංස්කරණය |
| 529 | දෙහිවත්ත | - | - | - |
| 530 | එගොඩමුල්ල දකුණ | මීසාන් වතු බංගලාව | ඉංග්‍රිසි පාලන සමයේ ඉදිකිරීමකි | දැනට පෞද්ගලික සංචාරක ක්ෂේත්රයට යොදා ගනී |
| 531 | එගොඩමුල්ල උතුර | සංචාරක කදු පන්තිය | කුඩාගල හා මහ ගල, අලංකාර කදුවැටිය | මාර්ගය සැකසීම |
| 532 | අංකුඹුර දකුණ | අංකුඹුර රජමහ විහාරය | පුරා විද්‍යාත්මක වටිනාකමින් යුක්තය | විහාරයට යන මාර්ග සංවර්ධනය |
| 533 | අංකුඹුර උතුර | - | - | - |
| 534 | පල්ලේගම පහළ | - | - | - |
| 535 | උග්ගල ජනපදය | - | - | - |
| 536 | අංකුඹුර උඩගම | - | - | - |
| 537 | වැල්ගාල | - | - | - |
| 538 | අලවත්ත | - | - | - |
| 539 | උඩකිතුල්ගොල්ල | - | - | - |
| 540 | පහල කිතුල්ගොල්ල | - | - | - |
| 541 | වටගොඩ | - | - | - |
| 542 | ඕවිස්ස උතුර | - | - | - |
| 543 | ඕවිස්ස දකුණ | - | - | - |
| 544 | බමුණුපොල | - | - | - |
| 545 | කිරළගම | - | - | - |
| 546 | පලිපාන | - | - | - |
| 547 | දිද්දෙනිය | - | - | - |
| 548 | බටගල්ල උතුර | ඓතිහාසික ශ්‍රි ගලේ විහාරය | පුරා විද්‍යාත්මක වටිනාකමින් යුක්තය | මාර්ග හා ගොඩනැගිලි සංවර්ධනය |
| 549 | බටගල්ල දකුණ | ශ්‍රි සුධර්මාරාම විහාරස්තානය | ටැම්පිට විහාර මන්දිරය | චිත්‍ර සංරක්ෂණය |
| 550 | බටුගොඩ උතුර | - | - | - |
| 551 | බටුගොඩ දකුණ | - | - | - |
| 552 | දිවානවත්ත | - | - | - |
| 553 | මුල්ලේගම දකුණ | - | - | - |
| 554 | මුල්ලේගම උතුර | - | - | - |
| 555 | කළුවාන දකුණ | ජනපද නිල නිවස | ඉදිකිරීම් කාලය | ප්‍රතිසංස්කරණය කිරීම |
| 556 | කළුවාන උතුර | මුල්ලේගම කළුවාන රජමහා විහාරය | විහාරයේ බුද්ධ මන්දිරය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකි | - |
| 557 | කහවත්ත උතුර | කහවත්ත උතුර අමුණේවෙල | අමුණේවෙල රජමහ විහාරස්ථානය ගල්ලෙන හා බිතුසිතුවම් | මාර්ගය හා පියගැටපෙළ සංවර්ධනය |
| 558 | කහවත්ත දකුණ | - | - | - |
සමෘද්ධි සහනාධාර වැඩසටහන
|
වසම් අංකය
|
වසම
|
සමෘද්ධි පවුල් ගණන
|
සමෘද්ධි නොලබන අඩු ආදායම්ලාභි පවුල් ගණන
|
ඉදි කර ඇති දිරිය පියස නිවාස සංඛ්‍යාව
|
සිප්දොර ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව
|
සරසවි වරම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව
|
| 492 | ගල්ලෑල්ල | 24 | - | |||
| 493 | මාරුද්දන | 39 | 16 | 1 | 1 | - |
| 494 | හරංකහව | 25 | 16 | - | - | - |
| 495 | හේනේගම | 19 | 19 | 1 | - | - |
| 496 | අඹරුප්ප | 30 | 19 | - | - | - |
| 497 | පතිරාද | 23 | 27 | - | - | - |
| 498 | මොළගොඩ | 29 | 21 | - | 3 | - |
| 499 | උඩහිගුල්වල | 41 | 41 | 1 | 2 | - |
| 500 | උඩහේන | 40 | 18 | 2 | 1 | - |
| 501 | සියපත්ගම | 34 | 19 | 1 | 1 | - |
| 502 | බොක්කාවල | 23 | 13 | 1 | 1 | 1 |
| 503 | වෑවල | 48 | 27 | 4 | 1 | 2 |
| 504 | වල්දෙනිය | 39 | 6 | - | - | - |
| 505 | මොරන්කන්ද | 50 | 32 | 5 | 4 | - |
| 506 | වෑවල උතුර | 34 | 11 | - | 2 | - |
| 507 | පහළ හිගුල්වල | 34 | 58 | 1 | 1 | 22 |
| 508 | මාරතුගොඩ උතුර | 39 | 16 | - | 6 | - |
| 509 | මාරතුගොඩ දකුණ | 37 | 13 | - | - | 2 |
| 510 | අලගොඩ | 35 | 7 | - | 1 | - |
| 511 | මඩදෙණිය | 47 | 25 | - | - | - |
| 512 | වරකාදෙනිය | 24 | 19 | - | - | - |
| 513 | මැදගොඩ | 21 | - | - | - | - |
| 514 | උග්ගහකුඹුර | 26 | 18 | 1 | 2 | - |
| 515 | දොඹගම්මන | 45 | 25 | - | 1 | - |
| 516 | වැලිගල්ල | 50 | 12 | - | 2 | - |
| 517 | රඹුකේවෙල | 62 | 45 | 2 | 3 | 1 |
| 518 | දොළපිහිල්ල උතුර | 63 | 25 | 1 | 5 | - |
| 519 | දොළපිහිල්ල දකුණ | 56 | 26 | - | 1 | - |
| 520 | කහටගස්තැන්න | 55 | 30 | - | - | - |
| 521 | ගොඩහේන | 75 | 20 | 2 | 3 | 1 |
| 522 | වටගලතැන්න | 45 | 30 | - | 3 | - |
| 523 | ගල්කන්ද | 32 | - | 2 | - | 3 |
| 524 | ගල්හින්න | 47 | - | 1 | - | 1 |
| 525 | කෝවිලමුදුන | 29 | 28 | - | 1 | - |
| 526 | පල්ලියකොටුව | 59 | 35 | - | 1 | - |
| 527 | බටගොල්ලාදෙනිය | 70 | 50 | - | 4 | - |
| 528 | ඉහලමුල්ල | 50 | 12 | - | 3 | - |
| 529 | දෙහිවත්ත | 67 | 42 | - | 2 | - |
| 530 | එගොඩමුල්ල දකුණ | 21 | 38 | - | - | - |
| 531 | එගොඩමුල්ල උතුර | 65 | 15 | 2 | - | - |
| 532 | අංකුඹුර දකුණ | 46 | 12 | 1 | - | 4 |
| 533 | අංකුඹුර උතුර | 64 | 44 | 1 | 2 | - |
| 534 | පල්ලේගම පහල | 48 | 46 | 1 | 2 | 2 |
| 535 | උග්ගල ජනපදය | 77 | 40 | 1 | 2 | - |
| 536 | අංකුඹුර උඩගම | 30 | 15 | - | 3 | - |
| 537 | වැල්ගාල | 38 | 31 | 2 | 3 | 3 |
| 538 | අලවත්ත | 55 | - | - | - | 1 |
| 539 | උඩකිතුල්ගොල්ල | 34 | 41 | 1 | 1 | - |
| 540 | පහල කිතුල්ගොල්ල | 54 | 24 | - | - | - |
| 541 | වටගොඩ | 57 | 19 | 1 | 9 | 2 |
| 542 | ඕවිස්ස උතුර | 50 | 29 | - | - | 2 |
| 543 | ඕවිස්ස දකුණ | 46 | 26 | - | - | - |
| 544 | බමුණුපොල | 26 | 27 | - | - | - |
| 545 | කිරළගම | 29 | - | - | - | - |
| 546 | පලීපාන | 35 | 15 | - | 2 | - |
| 547 | දිද්දෙනිය | 32 | 16 | 1 | - | - |
| 548 | බටගල්ල උතුර | 46 | 30 | - | - | - |
| 549 | බටගල්ල දකුණ | 22 | 1 | - | - | - |
| 550 | බටුගොඩ උතුර | 28 | 31 | - | 2 | 1 |
| 551 | බටුගොඩ දකුණ | 44 | 5 | 1 | 1 | - |
| 552 | දිවානවත්ත | 31 | 5 | 1 | 1 | 5 |
| 553 | මුල්ලේගම දකුණ | 75 | 39 | 2 | 8 | - |
| 554 | මුල්ලේගම උතුර | 16 | 10 | 1 | - | - |
| 555 | කළුවාන දකුණ | 48 | ||||
| 556 | කළුවාන උතුර | 35 | 60 | 5 | - | - |
| 557 | කහවත්ත උතුර | 49 | 20 | - | - | - |
| 558 | කහවත්ත දකුණ | 42 | 20 | 1 | - | - |
| එකතුව | 2,809 | 1,480 | 48 | 91 | 53 | |
අස්වැසුම සහනාධාර වැඩසටහන
|
වසම් අංකය
|
වසම
|
ප්‍රතිලාභී වර්ගීකරණය
|
අස්වැසුම පවුල්/පුද්ගල ගණන
|
සහනාධාර වටිනාකම රු. | |||
| රු.15000.00 | රු.8500.00 | රු.5000.00 | රු.2500.00 | ||||
| 492 | ගල්ලෑල්ල | අඩු ආදායම්ලාභී | 20 | 1 | 8 | 9 | 2 |
| 493 | මාරුද්දන | අඩු ආදායම්ලාභී | 47 | 6 | 24 | 7 | 10 |
| 494 | හරංකහව | අඩු ආදායම්ලාභී | 68 | 19 | 24 | 8 | 17 |
| 495 | හේනේගම | අඩු ආදායම්ලාභී | 63 | 11 | 27 | 14 | 11 |
| 496 | අඹරුප්ප | අඩු ආදායම්ලාභී | 48 | 8 | 22 | 10 | 8 |
| 497 | පතිරාද | අඩු ආදායම්ලාභී | 30 | - | 3 | 22 | 5 |
| 498 | මොළගොඩ | අඩු ආදායම්ලාභී | 54 | 8 | 22 | 14 | 10 |
| 499 | උඩහිගුල්වල | අඩු ආදායම්ලාභී | 53 | 13 | 25 | 6 | 9 |
| 500 | උඩහේන | අඩු ආදායම්ලාභී | 43 | 5 | 13 | 13 | 12 |
| 501 | සියපත්ගම | අඩු ආදායම්ලාභී | 73 | 10 | 23 | 18 | 22 |
| 502 | බොක්කාවල | අඩු ආදායම්ලාභී | 58 | 7 | 21 | 14 | 16 |
| 503 | වෑවල | අඩු ආදායම්ලාභී | 93 | 24 | 36 | 18 | 15 |
| 504 | වල්දෙනිය | අඩු ආදායම්ලාභී | 25 | - | 6 | 6 | 13 |
| 505 | මොරන්කන්ද | අඩු ආදායම්ලාභී | 62 | 12 | 20 | 15 | 15 |
| 506 | වෑවල උතුර | අඩු ආදායම්ලාභී | 23 | 4 | 13 | 6 | 6 |
| 507 | පහළ හිගුල්වල | අඩු ආදායම්ලාභී | 69 | 16 | 26 | 19 | 8 |
| 508 | මාරතුගොඩ උතුර | අඩු ආදායම්ලාභී | 65 | 19 | 20 | 12 | 14 |
| 509 | මාරතුගොඩ දකුණ | අඩු ආදායම්ලාභී | 87 | 17 | 42 | 20 | 8 |
| 510 | අලගොඩ | අඩු ආදායම්ලාභී | 22 | 1 | 5 | 8 | 8 |
| 511 | මඩදෙණිය | අඩු ආදායම්ලාභී | 31 | 6 | 8 | 10 | 7 |
| 512 | වරකාදෙනිය | අඩු ආදායම්ලාභී | 26 | 5 | 8 | 5 | 8 |
| 513 | මැදගොඩ | අඩු ආදායම්ලාභී | 49 | 7 | 23 | 9 | 10 |
| 514 | උග්ගහකුඹුර | අඩු ආදායම්ලාභී | 25 | 15 | 11 | 21 | 4 |
| 515 | දොඹගම්මන | අඩු ආදායම්ලාභී | 73 | 10 | 25 | 15 | 23 |
| 516 | වැලිගල්ල | අඩු ආදායම්ලාභී | 60 | 5 | 23 | 18 | 14 |
| 517 | රඹුකේවෙල | අඩු ආදායම්ලාභී | 125 | 17 | 46 | 28 | 34 |
| 518 | දොළපිහිල්ල උතුර | අඩු ආදායම්ලාභී | 95 | 23 | 41 | 23 | 8 |
| 519 | දොළපිහිල්ල දකුණ | අඩු ආදායම්ලාභී | 73 | 6 | 28 | 25 | 14 |
| 520 | කහටගස්තැන්න | අඩු ආදායම්ලාභී | 52 | 9 | 14 | 14 | 25 |
| 521 | ගොඩහේන | අඩු ආදායම්ලාභී | 60 | 10 | 25 | 10 | 15 |
| 522 | වටගලතැන්න | අඩු ආදායම්ලාභී | 92 | 8 | 32 | 28 | 24 |
| 523 | ගල්කන්ද | අඩු ආදායම්ලාභී | 44 | 3 | 16 | 17 | 8 |
| 524 | ගල්හින්න | අඩු ආදායම්ලාභී | 101 | 4 | 34 | 23 | 40 |
| 525 | කෝවිලමුදුන | අඩු ආදායම්ලාභී | 44 | 7 | 8 | 17 | 12 |
| 526 | පල්ලියකොටුව | අඩු ආදායම්ලාභී | 99 | 14 | 22 | 30 | 33 |
| 527 | බටගොල්ලාදෙනිය | අඩු ආදායම්ලාභී | 90 | 7 | 27 | 30 | 26 |
| 528 | ඉහලමුල්ල | අඩු ආදායම්ලාභී | 42 | 2 | 14 | 12 | 14 |
| 529 | දෙහිවත්ත | අඩු ආදායම්ලාභී | 75 | 16 | 26 | 17 | 16 |
| 530 | එගොඩමුල්ල දකුණ | අඩු ආදායම්ලාභී | 97 | 18 | 28 | 17 | 26 |
| 531 | එගොඩමුල්ල උතුර | අඩු ආදායම්ලාභී | 116 | 18 | 47 | 29 | 22 |
| 532 | අංකුඹුර දකුණ | අඩු ආදායම්ලාභී | 91 | 12 | 41 | 26 | 12 |
| 533 | අංකුඹුර උතුර | අඩු ආදායම්ලාභී | 110 | 25 | 48 | 23 | 14 |
| 534 | පල්ලේගම පහල | අඩු ආදායම්ලාභී | 64 | 3 | 35 | 22 | 4 |
| 535 | උග්ගල ජනපදය | අඩු ආදායම්ලාභී | 51 | 19 | 25 | 1 | 6 |
| 536 | අංකුඹුර උඩගම | අඩු ආදායම්ලාභී | 76 | 9 | 21 | 26 | 20 |
| 537 | වැල්ගාල | අඩු ආදායම්ලාභී | 39 | 2 | 9 | 15 | 13 |
| 538 | අලවත්ත | අඩු ආදායම්ලාභී | 76 | 3 | 29 | 24 | 20 |
| 539 | උඩකිතුල්ගොල්ල | අඩු ආදායම්ලාභී | 51 | 9 | 14 | 11 | 17 |
| 540 | පහල කිතුල්ගොල්ල | අඩු ආදායම්ලාභී | 139 | 29 | 51 | 33 | 26 |
| 541 | වටගොඩ | අඩු ආදායම්ලාභී | 85 | 23 | 29 | 20 | 13 |
| 542 | ඕවිස්ස උතුර | අඩු ආදායම්ලාභී | 95 | 14 | 35 | 22 | 24 |
| 543 | ඕවිස්ස දකුණ | අඩු ආදායම්ලාභී | 68 | 13 | 26 | 19 | 10 |
| 544 | බමුණුපොල | අඩු ආදායම්ලාභී | 44 | 5 | 19 | 12 | 8 |
| 545 | කිරළගම | අඩු ආදායම්ලාභී | 50 | 1 | 15 | 20 | 14 |
| 546 | පලීපාන | අඩු ආදායම්ලාභී | 52 | 7 | 19 | 20 | 0 |
| 547 | දිද්දෙනිය | අඩු ආදායම්ලාභී | 53 | 13 | 18 | 16 | 6 |
| 548 | බටගල්ල උතුර | අඩු ආදායම්ලාභී | 70 | 7 | 28 | 19 | 16 |
| 549 | බටගල්ල දකුණ | අඩු ආදායම්ලාභී | 39 | 4 | 18 | 8 | 9 |
| 550 | බටුගොඩ උතුර | අඩු ආදායම්ලාභී | 70 | 7 | 28 | 19 | 16 |
| 551 | බටුගොඩ දකුණ | අඩු ආදායම්ලාභී | 51 | 1 | 20 | 13 | 17 |
| 552 | දිවානවත්ත | අඩු ආදායම්ලාභී | 53 | 8 | 19 | 14 | 12 |
| 553 | මුල්ලේගම දකුණ | අඩු ආදායම්ලාභී | 138 | 24 | 54 | 43 | 17 |
| 554 | මුල්ලේගම උතුර | අඩු ආදායම්ලාභී | 70 | 7 | 28 | 19 | 16 |
| 555 | කළුවාන දකුණ | අඩු ආදායම්ලාභී | 71 | 12 | 19 | 13 | 27 |
| 556 | කළුවාන උතුර | අඩු ආදායම්ලාභී | 58 | 9 | 23 | 8 | 18 |
| 557 | කහවත්ත උතුර | අඩු ආදායම්ලාභී | 93 | 16 | 31 | 33 | 13 |
| 558 | කහවත්ත දකුණ | අඩු ආදායම්ලාභී | 81 | 13 | 33 | 17 | 18 |
| එකතුව | 4,410 | 686 | 1,621 | 1,153 | 978 | ||


















