ප්‍රාදේශීය ලේකම්

WhatsApp Image 2024 02 07 at 10.05.44
 
නම
  • ඩී.එම්.එස්.කේ. දීගල මිය
සුදුසුකම්
  • විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය(ව්‍යවහාරික විද්‍යා)- රජරට විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රපති උපාධිය (ආයතනික කළමනාකරණය) -පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කෘෂිකර්ම පශ්චාත් ආයතනය
  • ඉංග්‍රීසි ඩිප්ලෝමාව - රජරට විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර ඉඩම් කොමසාරිස් - ඉඩම් හා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • සහකාර අධ්‍යක්ෂිකා, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, පළාත් අධ්‍යක්ෂිකා - කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත
  • පළාත් අධ්‍යක්ෂිකා - ග්‍රාමීය සංවර්ධනය,  ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව- පල්ලේකැලේ
  • සහකාර ප්‍රධාන ලේකම් - ප්‍රධාන ලේකම් කාර්යාලය , මධ්‍යම පළාත
දුරකථන අංකය
  •   071 4923930                විද්‍යුත්  තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර ප්‍රාදේශීය ලේකම්

 228095268 718020179418663 4584207932809312660 n නම
  • ඊ.ආර්.එම්.එස්.කේ. රත්නායක මෙය
සුදුසුකම්
  •  ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • පරිසර අමාත්‍යංශය - 2011  සිට  2016 ජූනි
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - 2016 ජූනි සිට 2021 ජූනි 14
  • ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය - 2021 ජූනි 15  සිට  2021 අගෝස්තු 01
  • ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය සහ කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය - 2021 අගෝස්තු 02  සිට  2022 පෙබරවාරි 18 
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූජාපිටිය -  2022 පෙබරවාරි 21 සිට මේ දක්වා
දුරකථන අංකය
  • 0718040424                  විද්‍යුත්  තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ගණකාධිකාරී

  නම
  •  එම්.ජී.සී.එස්. විජේතුංග මිය
සුදුසුකම්
රැකියා ඉතිහාසය  
දුරකථන අංකය
  •              විද්‍යුත්  තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)

  150817474 579761560102283 8758878705992830867 n නම
  • ඩී.ජී.ජී. පදිමිණි චන්ද්‍රකාන්ති මිය
සුදුසුකම්
  • පශ්චාත් උපාධි (සමාජ විද්‍යාව) කැලණිය විශ්වවිද්‍යාලය
  • රාජ්‍ය භාෂා විභාගයේ I ශ්‍රේණිය සමත් වීම
  • ඉංග්‍රීසි ඩිප්ලෝමාව - ජාතික තරුණ සේවා සභාව
රැකියා ඉතිහාසය
  • සංවර්ධන නිලධාරී -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - තඹලගමුව -1999-07-01 සිට 2009-06-21
  • සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - තඹලගමුව - 2009-06-22 සිට 2010-05-31 දක්වා
  • සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) -දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර-2010-06-01 සිට 2016-05-03 දක්වා
  • සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය- පන්විල-2016-05-04 සිට 2020-02-24 දක්වා
  • සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පාතදුම්බර- 2020-02-25 සිට 2021-05-02 දක්වා
  • සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පූජාපිටිය- 2021-05-03 මේ දක්වා
දුරකථන අංකය
  • 0714471602              විද්‍යුත්  තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පරිපාලන නිලධාරී

  AO miss නම
  • එස්.ඩබ්.ජේ.නිරෝෂනී මිය
සුදුසුකම්
  • අ.පො.ස(උ.පෙළ)
රැකියා ඉතිහාසය
  • කළමනාකරණ සේවා නිලධාරී 2004-12-01
දුරකථන අංකය
  • 071 8050117              විද්‍යුත්  තැපැල් ලිපිනය -   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

  198073103576 නම
  •  ආර්.කේ.ටී.ප්‍රේමරත්න මිය
සුදුසුකම්
  • වාණිජවේදී විශේෂ උපාධිය
රැකියා ඉතිහාසය
  • ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය- ගම්පොල
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දොළුව
දුරකථන අංකය             -                                විද්‍යුත්  තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පරිපාලන ග්‍රාම නිලධාරි

  196619300322 නම
  •  එන්.එම්.එන්.වීරකෝන් මයා
සුදුසුකම්  
රැකියා ඉතිහාසය
  • 1994-01-03 - ග්‍රාම නිලධාරී
  • 2017-12-30 - පරිපාලන ග්‍රාම නිලධරී
දුරකථන අංකය
  • 0777364421                විද්‍යුත්  තැපැල් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පුවත් සහ සිදුවීම්

04
මැයි2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
අප්‍රේ2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top