ආයතන අංශය
| දැක්ම | සේවාලාභීන්ගේ අවෂශ්යතා කාර්යක්ෂමව ඉටු කිරිමට ඉවහල්වන, මානව සම්පත් ඵලදායි ලෙස යොමු කිරිම හා ඊට අවශ්‍ය ආයතන පහසුකම් සම්පාදනය කිරිම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සේවාලාභීන්ගේ අවෂශ්යතා කාර්යක්ෂමව ඉටු කිරිමට ඉවහල්වන, මානව සම්පත් ඵලදායි ලෙස යොමු කිරිම හා ඊට අවශ්‍ය ආයතන පහසුකම් සම්පාදනය කිරිම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | කොට්ඨාශයේ ජනතාවගේ දෛනික ආර්ථික, සංස්කෘතික හා සාමාජිය කටයුතු සඳහා ඉවහල්වන යටිතල පහසුකම් හඳුනා ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරිම හා වැඩිදියුණු කිරිමට අවශ්‍ය සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරිම.ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | සේවාලාභීන්ගේ අවෂ්‍යතා ඵලදායි ලෙස ඉටු කිරිම සඳහා ඉවහල්වන පරිදි මූල්‍ය විනයකින් යුතුව රාජ්‍ය ආදායම් වර්ධනය කිරිමට සහය වීම හා මානව හෞතික හා යටිතල පහසුකම් සම්පාදනය සඳහා සහයවන මූල්‍ය පහසුකම් සැලසීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | කොට්ඨාශයේ ජනතාවගේ පුරවැසිභාවය හා ඊට අදාළ වන තත්වයන් තහවුරු කිරිම සඳහා වන නෛතික භාවය තහවුරු කිරිම.උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|















