සපයනු ලබන මහජන සේවාවන්

ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාව

සේවාව ලබාදීමට ගතවන කාලය

1

චරිත සහතික පදිංචි සහතික නිකුත් කිරීම

සහතිකය තිබේ නම් පදිංචිය සහතික කිරීම අවශ්‍ය වන්නේ නම් පුද්ගලිකව සෑහීමකට පත්වීම මත සහතික නිකුත් කිරීම

වි 15

2

ආදායම් සහතික නිකුත් කිරීම නිර්දේශ කිරීම

ලේඛන මගින් ආදායම් තහවුරු වන්නේ නම් ආදායම තහවුරු කරගත යුතු නම් නිර්දේශ කිරීම

වි 30  දින 03

3

වටිනාකම් සහතික නිකුත් කිරීම

රු. 5000 දක්වා සහතික නිකුත් කිරීම(තහවුරු වන්නේ නම්) තහවුරු කර ගත යුතු වන්නේ නම්

වි 45  දින 07

4

හැදුනුම්පත් බලා දීම

සහතික කර ප්‍රා.ලේ.වෙත ලබාදීම කඩිනම් ඉල්ලුම්පත් නම් හැදුනුම්පත් ප්‍රා.ලේ.කාර්යාලයෙන් ලැබුනු පසු නිකුත් කිරීම

දින 07  දින 03  දින 07

5

කොස් ගස් කැපීම

එක් ගසක්  කැපීම සදහා එකකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශය සදහා

දින 01 දින 03

6

හෙලීම් බලපත්‍ර

එක් ගසක් කැපීම සදහා එකකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශය සදහා

දින 01 දින 03

7

දැව ප්‍රවාහන බලපත්‍ර

ප්‍රා.ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

8

ගිණි අවි බලපත්‍ර නිර්දේශය

ප්‍රා..ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 07

9

පුපුරන ද්‍රව්‍ය

නිර්දේශය ඉදිරිපත් කිරීම

දින 03

10

මරණ වාර්තා ලබාදීම

ස්වාභාවික මරණ වාර්තාව මරණ සහතික නිකුත් කිරීම

පැය 03

11

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

ප්‍රා..ලේ.වෙත නිර්දේශ කිරීම

දින 03

12

පැමිණිලි පිටපත් ලබාදීම

පවත්නා වර්ෂයේදී නම් පෙර වර්ෂයේදීනම්

දින 01 දින 03

13

මහජනාධාර නිර්දේශය

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

14

කල්ගතවූ උපත්/මරණ ලියාපදිංචි කිරීම

නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

15

ශිෂ්‍යාධාර  අයදුම්පත් නිර්දේශ කිරීම

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 02

16

දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

17

සත්ව ප්‍රවාහන බලපත්‍ර ලබාදීම

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

18

ඉඩම් අයිතිය තහවුරු කිරීම

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

19

විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

20

විස්තීරණ ආපදා ආධාර නිර්දේශ කිරීම

ක්ෂනික වාර්තා ප්‍රා.ලේ.වෙත ඉදිරිපත් කිරීම විස්තරාත්මක වාර්තා ලබා දීම

දින 03

21

මී රා බලපත්‍ර

නිර්දේශ කිරීම

දින 03

22

විවිධ අවශ්‍යතා සදහා නිර්දේශ හා වාර්තා ලබා දීම

අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශ කිරීම

දින 03

23

රජයේ ඉඩම් පිළිබද රාජකාරි

අනවසර පදිංචි පිලිබද වාර්තා කිරීම ප්‍රා..ලේ.කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හි නිර්දේශ

දින 07

24

ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 07

25

මත්පැන් බලපත්‍ර

ප්‍රා..ලේ.වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දින 03

26

ග්‍රාම නිලධාරී රාජකාරි

සුලු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම

දින 03

පුවත් සහ සිදුවීම්

04
මැයි2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
අප්‍රේ2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top