සංවර්ධන අවශ්‍යතා
- පානීය ජල සම්පාදන අවශ්‍යතා
- ග්‍රාමීය මාර්ග සංවර්ධනය
- අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ ජීවනෝපාය නගා සිටුවීම
- සුළු අපනයන බෝග ආශ්‍රිත ආදායම් ප්‍රවර්ධනය සදහා වැඩසටහන් සැකසීම
- වන සතුන්ගෙන් වන වගා හානි අවම කිරීමට පියවර ගැනීම
- සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය
- ග්‍රාමීය පාලම් සංවර්ධනය
- විධිමත් සංනිවේදන පහසුකම් වර්ධනය කිරීම
- ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් වර්ධනය කිරීම
- ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය සදහා වැඩසටහන් සංවිධානය
- කසල කලමනාකරණය















