අනු අංකය

ඉටු කරනු ලබන සේවාව

සේවා ලාභීන් ඉදිරිපත්කළ යුතු ප්‍රධාන ලියවිල්ල

ඉටු කිරීමට අපේක්ෂිත උපරිම කාලය

වගකීම දරන ප්‍රධාන නිලධාරීයා

 

1

පදිංචි සහතික නිකුත් කිරීම

ජාතික හැදුනුම්පත

විනාඩි 30

සහතික කරන නිලධාරී

 

2

වටිනාකම් සහතික නිකුත් කිරීම

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත

විනාඩි 30

ප්‍රදේශීය ලේකම්

 

3

ආදායම් සහතික නිකුත් කිරීම

ග්‍රා.නි.සහතික කළ ඉල්ලුම්පත

විනාඩි 30

   

4

උප්පැන්න /මරණ/විවාහ සහතික නිකුත් කිරීම

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය

විනාඩි 15

අ.දි.රෙ

 

5

අනිවාර්ය ඉතිරිකිරීමේ මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම

අදාල නිර්දේශ සහිත ඉල්ලුම්පත්‍රය

පැය 01

ප්‍රදේශීය ලේකම්

 

6

පෝෂණ මුද්දර නිකුත් කිරීම

නිර්දේශ සහිත ආකෘති පත්‍රය

පැය 01

ප්‍රා.ලේ / ස.ප්‍රා.ලේ

 

7

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

ලිපි ලේඛන සහිත අයදුම් පත

පැය 01

ගණකාධිකාරී

 

8

විදේශ ගමන් බලපත් අයදුම්පත් නිකුත් කිරීම

ජාතික හැදුනුම්පත

විනාඩි 10

සහතික කරන නිලධාරී

 

9

තක්සේරු සහතිකයක් නිකුත්කිරීම

ග්‍රා.නි..නිර්දේශ සහිත දේපල ඔප්පුව

විනාඩි 30

ප්‍රදේශීය ලේකම්

 

10

අනුමත වූ පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම

අනුමත අයදුම්පත්‍රය

දින 01

ප්‍රදේශීය ලේකම්

 

11

අනියම් සහනාධාර නිර්දේශ කිරීම

සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිත ආකෘති පත්‍රය

සති 02

ප්‍රා.ලේ / ස.ප්‍රා.ලේ

 

12

මහජන ආධාර අනුමත කිරීම

සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිත අයදුම්පත

සති 02

ප්‍රා.ලේ / ස.ප්‍රා.ලේ

 

13

සමෘද්ධි අක්ෂණ ගෙවීම්

සාක්ෂි ලේඛන සහිත ඉල්ලුම් පත

දින 03

ප්‍රදේශීය ලේකම්

 

14

සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන සහනාධාර

නිර්දේශ සහිත අයදුම්පත

දින 01

ප්‍රදේශීය ලේකම්

 

15

විදුලි ‍විරෝධතාවලට විසදුම් ලබාදීම

විදුලි විරෝධතා කැදවීම් ලිපිය

සති 03

ප්‍රා.ලේ / ස.ප්‍රා.ලේ

 

16

ඉඩම් දීමනාපත්‍ර මත ණය මුදල් ලබා ගැනීමට උකසට  තැබීමට අවසර දීම

ඉඩමේ ඔප්පුව

දින 01

ප්‍රදේශීය ලේකම්

 

17

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම (පරීක්ෂා කිරීම අතුලුව)

නිර්දේශ සහිත ඉල්ලුම්පත

සති 02

ප්‍රදේශීය ලේකම්

 
 

18

ගල් වැලි බලපත් නිකුත් කිරීම (පරීක්ෂා කිරීම අතුලුව)

නිර්දේශ සහිත අයදුම්පත

සති 02

ප්‍රදේශීය ලේකම්

 
   

19

විදුලි ඉල්ලීම් නිර්දේශ කිරීම

නිර්දේශ සහිත ඉල්ලම්පත

විනාඩි 30

ස.ප්‍රා.ලේ.

 

20

සතුන් ප්‍රවාහණය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම

පශු වෛද්‍ය නිර්දේශ සහිත ආකෘති පත්‍රය

විනාඩි 30

ස.ප්‍රා.ලේ.

 

21

දැව හෙලීම් බලපත්‍රයක් නිකුත් කිරීම

අදාල නිර්දේශ සහිත ඉල්ලුම්පත්‍රය

සති 04

ප්‍රදේශීය ලේකම්

 

22

වැඩිහිටි හැදුනුම්පතක් නිකුත් කිරීම

උප්පැන්න සහතිකය

සති 02

ප්‍රා.ලේ / ස.ප්‍රා.ලේ

 

23

දීමනාපත්‍ර ඉඩමක අයිතිය පැවරීම

අදාල ඉඩමේ ඔප්පුව හා ඉල්ලීම

සති 02

ප්‍රදේශීය ලේකම්

 

24

දීමනාපත්‍ර ඉඩමක් සදහා අනුප්‍රාප්තිය නම් කිරීම

නිර්දේශ සහිත පොදු 155 ආකෘති පත්‍රය

සති 03

ප්‍රදේශීය ලේකම්

 

25

කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම

අදාල සාක්ෂි ලේඛන සහිත ඉල්ලුම්පත

සති 04

අ.දි.රෙ.

 

26

විස්තීරණ ආපදා සහනාධාර ලබාදීම

ග්‍රා.නි.. /ස.සේ.නි. නිර්දේශ සහිත ඉල්ලුම්පත

සති 02

ස.ප්‍රා.ලේ.

 

27

දැව ප්‍රවාහ බලපත්‍ර නිකුත් කිරීම

ඉල්ලුම්පත්‍රය

සති 04

ප්‍රදේශීය ලේකම්

 

28

බලපත්‍ර ඉඩමක පසු උරුමය නම් කිරීම

බලපත්‍රය හා ග්‍රා.නි..වාර්තාව

දින 01

ප්‍රදේශීය ලේකම්

 

29

මහ රා බලපත්‍ර නිකුත් කිරීම

සුරාබදු නිර්දේශ සහිත වාර්තාව

පැය 02

ප්‍රදේශීය ලේකම්

 

30

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම

ග්‍රා.නි.නිර්දේශ සහිත අයදුම්පත

සති 02

ස.ප්‍රා.ලේ.

 
31 තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු සැපයීම තොරතුරු ලබාගැනීමේ අයදුම්පත්‍රය RTI-I දින 14 ස.ප්‍රා.ලේ.  
32 සංචාරක බංගලා වෙන් කිරීම අදාල ඉල්ලුම්පත්‍රය විනාඩි 30 ප්‍රදේශීය ලේකම්  

පුවත් සහ සිදුවීම්

04
මැයි2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
අප්‍රේ2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top