වැඩිදුර තොරතුරු සහ ඡායාරූප බැලීම සඳහා - වැඩසටහන් නාමය උඩ Click කරන්න.
2024 Programmes
- 2024/12/18 - පුණ්යග්රාම වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන
- දොළොස්මහේ පහන වැඩසටහන් මාලාවේ දෙසැම්බර් මස වැඩසටහන
- පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැවත පදිංච් කිරීමේ වැඩ සටහන
- 2024/12/13 - 34 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය
- 2024/12/14 - පුන්‍ය ග්‍රාම වැඩසටහන් මාලාවේ මෙම වසරේ අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන පුන්‍ය ග්‍රාම වැඩසටහන් මාලාවේ මෙම වසරේ අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන
- 2024/12/12 - ප්‍රදේශයේ පවුල් සඳහා හඳුන්වා දෙන කෝමාරිකා වගා ව්‍යාපෘතිය
- 2024/12/10 -සහජීවන සංගම් පිහිටුවීම හා ප්‍රතිව්‍යුහගත කිරීම වැඩසටහන
- මත් වීරෝධී කොඩි අලෙවි වැඩසටහනෙහි පූජාපිටිය කොට්ඨාශයෙහි වැඩිම මුදලක් රැස්කල මුල්ලේගම දකුණ වසමෙහි දරුවන් සදහා පොත් ලබාදීම.
- 2024.12.11 - පාසල් හැරගිය දරුවන් වෘත්තිය පුහුණු සදහා යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
- 2024/12/09 - උඩකිතුල්ගොල්ල කාන්තා උපදේශන කමිටුව හරහා කාන්තාවන් සඳහා උපදේශන වැඩසටහන
- 2024/11/07 - යොවුන් වියේ දරුවන්ගේ කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන
- ගොඩහේන වැඩිහිටි නිවාසයේ පැති බැම්ම ඉදිකිරීමේ ව්‍යාපෘතිය
- 2024/12/10 - 2024 වර්ෂයේ තුන්වන කාර්තුවට අදාල ප්‍රාදේශීය ළමා සභා වැඩසටහන
- කදුකර දශකය 2024-2033 දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
- 2024/12/09 - බෝනොවන රෝග ගනයට අයත් හෘද රෝග පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්
- 2024/12/08 - දහම්පාසල් දරු දැරියන්ගේ පෞර්ෂ සංවර්ධන හා සාරධර්ම පිළිබඳ දැණුවත් කිරීමේ වැඩසටහනක්
- ලියක මහිම කාන්තා කාර්ය සංවිධාන අලෙවි පොල මහනුවර ජෝර්ද සිල්වා උද්‍යානයේ දී
- විදේශගතව ආපසු පැමිණි, ස්වයං රැකියාවන්හි නියලීමට අපේක්ෂිත) ව්‍යවසායකත්ව අවස්ථාවන් හදුනාගැනීම හා මූල්‍ය කළමනාකරණය වැඩසටහන
- අඹරුප්ප වසමෙහි මත් විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් රැස්වූ මුදලින් හා වැඩිම ළමා තැන්පතු සදහා මුදල් තැන්පත් කළ දරුවන් සදහා තෑගි හා වවුචර් පත් ලබා දීම
- වැඩිහිටියන් සදහා රසවින්දනාත්මක වැඩසටහනක් හා වැඩිහිටියන් ඇගයීමේ වැඩසටහන
- සෝමානන්ද පෙර පාසලේ දරු දැරියන් සදහා ආහාර වේලක්
- වටගොඩ ග්‍රාම නිලධාරී වසමේ දෙල්ගොල්ල මාර්ගය සංවර්ධනය කිරීම
- අනාගත නායකයින් සදහා ගැටුම් කළමනාකරණය, නිරාකරණය හා සමථකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
- ගැටුම් කළමනාකරණය, නිරාකරණය හා සමථකරණය පිළිබඳ මාරතුගොඩ උතුර කාන්තා සමිති සාමාජිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන
- අනාගත නායකයින් සදහා ගැටුම් කළමනාකරණය, නිරාකරණය හා සමථකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
- කොට්ඨාශයේ ළමා සමාජ වල සාමාජික සාමාජිකාවන් සඳහා යෝගා පුහුණු වැඩසටහන
- විගමනික පවුල් වල සාමාජිකයන්ගේ මානසික ශක්තිය සවි බල ගැන්වීමේ අරමුණින් මනෝ සමාජීය වැඩසටහන
- කිතුල්ගොල්ල කනිෂ්ට විද්‍යාලයේ වෘත්තිය මාර්ගෝපදේශනය වැඩමුළුව
- කියවමු විදිමු ග්රන්ථ විචාර වැඩසටහන
- පෙරපාසල් දරුවන් සදහා පෝෂණය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
- ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් යටතේ ලිපිගොණු කළමනාකරණය පිළිබද දැනුවත්කිරීම සහ ප්‍රායෝගික වැඩසටහන
- අංකුඹුර ජාතික පාසලේ යොවුන්වියේ දරුවන්ගේ මෘදු කුසලාතා සංවර්ධන වැඩසටහන
- ගෙවතු වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හා වගා කුළුණ සකස් කිරිම,බදුන්ගත බිම්මල් පුහුණු වැඩසටහන
- පවුලේ ආර්ථිකය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සිදුකරන ලද ස්වයංරැකියා උත්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
- කුකුළු පාලනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
- මාසික අලවි පොල
- පාසල් ගෙවතු පරිශ්‍රයන් තුල පළතුරු පැල සිටුවීමේ වැඩසටහනපාසල් ගෙවතු පරිශ්‍රයන් තුල පළතුරු පැල සිටුවීමේ වැඩසටහන
- "කෝමාරිකා වගා ව්‍යාප්ති වැඩසටහනේ තවත් එක් වැඩසටහනක්"
- "අපනයන සංවර්ධන වැඩසටහන"
- "ව්‍යාපාර කලමණාකාර පුහුණු වැඩසටහන"
- "මාර්ගගත අලෙවිකරණය " පිළිබඳ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන
- කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වන ලද " pattern making " පුහුණු වැඩසටහන
- විගමන කමිටු ප්‍රතිසංවිධානය හා ව්‍යවසායකත්ව වැඩසටහන
- සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීම් වැඩසටහන
- විවිධ අභියෝග හමුවේ මානසික ශක්තිමත්භාවය පවත්වා ගැනීමේ වැඩසටහන
- සුරක්ෂිත සංක්‍රමණය හා විදේශගත වීමේ අරමුණු සිතුවම් ගතකිරීමේ වැඩසටහන
- තැනැත්තන් වෙළඳාම ව්‍යවසායකත්ව හා මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුම පුළුල් කිරීම ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනීමේ නිවැරදි ක්‍රමපිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
- සහජීවන සංගම් සදහා නව ව්‍යවස්ථාව හදුන්වාදීම හා සහජීවන සංගම් ප්‍රතිව්‍යුහගත කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු අංශය මගින් සිදුකරනු ලැබූ පැය 100 ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහනේ සහතික පත්‍ර ප්රදානය
- ලෝක ලමා හා වැඩිහිටි දිනය තේමා කරගනිමින් පෝශණය හා ආරක්ෂාව සම්බන්ධ වැඩසටහන
- ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා හෝටල් ක්ෂේත්රයේ රැකියා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
- ලෝක ළමා හා වැඩිහිටි දිනය තේමා කර ගනිමින් අංකුඹුර සමෘද්ධි කලාපය මගින් සංවිධානය කල වැඩසටහන
- පූජාපිටිය ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ අත්දැකීම් හුවමාරු වැඩසටහන
- ලෝක ලමා දිනයට සමගාමීව මුල්ලේගම කලාපය මඟින් සංවිධානය කල සය සාමාජික ක්‍රිකට් තරඟාවලියලෝක ලමා දිනයට සමගාමීව මුල්ලේගම කලාපය මඟින් සංවිධානය කල සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය
- ගොඩහේන ජේෂ්ඨ පුරවැසි නිවහනේ නේවාසිකාවන් අනුරාධපුර වන්දනා චාරිකාව
- පූජාපිටිය ස්වශක්ති සංවිධානය හා පූජාපිටිය සමාජසේවා නිලධාරීන් එක්ව සංවිධානය කරන ලද වාර්ෂික චාරිකාව
- දේශීය ආහාර සැකසීමේ වැඩසටහනක්
- දේශීය ආහාර සකස් කිරීම හා ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන
- ප්‍රාදේශීය සාහිත්‍ය කලා උලෙළ - පූජාපිටිය
- බෑග් පුහුණු වැඩසටහනෙ "නිර්මාණ ප්‍රදර්ශනය" හා රූපලාවන්‍ය පුහුණු වැඩසටහනේ "මනාලියන් දැක්ම"
- රඹුකේවල කිරවනාකැටිය කණිෂ්ඨ විද්‍යාලය වෙත අඩුපාඩුවක්ව පැවති ලේසර් වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීම හා විද්‍යාල භූමිය තුල පළතුරු පැල රෝපණය කිරීමේ වැඩසටහන
- දෛනික දින චර්යාව පිළිබඳ හා ඔසුපැල පිළිබඳ දැනුවත් කිරීම හා ඔසුපැල ලබාදීමේ වැඩසටහන
- ව්‍යවසායකත්ව රසායකත්ව දැනුම වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන, දැනුවත් කිරීම හා කාන්තාවන්ට දරුවන්ට සිදුවන හිංසනයන් අපචාර වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
- මනෝ සමාජීය ගැටලු සඳහා උපදේශනය හා අවශ්‍ය මැදිහත්කරණය ලබාදීමේ වැඩසටහන
- ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට සදහා පෙරහුරු සම්මන්ත්‍රණය
- පූජාපිටිය කොට්ඨාශයේ දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන
- ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය වන පරිදි සංවිධානය කරන ලද බහු සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන
- බල ශක්ති සුරක්ෂිතාව පිළිබඳ දැනුවත් කිරිම හා නව කාන්තා සංවිධාන අතුරු ව්‍යවස්ථාව පිළිබද දැනුවත් කිරිම
- දේශීය ආහාර සැකසීමේ වැඩසටහනේ දෙවන අදියර
- දේශීය ආහාර සැකසීමේ වැඩසටහන
- වර්ණ සංකලනය පිලිබඳ චිත්‍ර විෂය හදාරන දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන
- ගර්භනී මව්වරුන් සදහා මාතෘ උපදේශන වැඩසටහන හා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන
- "ආයුර්වේද ජංගම සායන වැඩසටහන"
- "මා සොයන මම" Drama Theropy වැඩසටහන
- "නවක ග්‍රාම නිලධාරීන් "පුහුණුව සදහා භාරගැනීමේ අවස්ථාව
- පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය - 2024
- කොට්ඨාශයේ පිරිවෙන්හි ඉගෙනුම ලබන සාමනේර ස්වාමීන් වහන්සේලාගේ ආකල්ප සංවර්ධනය හා නායකත්වය පිළිබඳ පුහුණු වැඩසටහන
- බතික් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල ප්‍රතිලාභීන් වෙත සහතික පත් ප්‍රධානය හා නිර්මාණ ප්‍රදර්ශනය
- සමෘද්ධි පවුල මගින් සංවිධානය කරන ලද, "කොස් දන්සැල"
- පරිසර දින සැමරුම් වැඩසටහන "ඵලදායී භූමී පරිහරණයෙන් සුවදායි දෙරණක්"
- ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු වැඩසටහන් යටතේ දැයට පොල් පැල 20000ක් "කප් රුක " වැඩසටහන
- "ව්‍යාපාරයට මග" වැඩසටහනේ විශේෂ අවස්ථා
- වෙසක් සීල වැඩසටහන
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල මඤ්ඤොක්කා දන්සැල
- කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලැබු සෞඛ්‍ය ප්‍රවර්ධන ජංගම වැඩසටහන
- ළමා සමාජවල දරුවන්ගේ සහභාගිත්වයෙන් පූජාපිටිය ප්‍රාදේශීය ළමා සභා වැඩසටහන
- අත්වැල ව්‍යවසායක වැඩසටහන හා ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයේ දැනුවත් කිරීමේ වැඩසටහන
- විදේශගත වීමට අපේක්ෂිත කාන්තාවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන
- විශේෂ අවශ්‍යතා සහිත අයවලුන් සදහා වෙන්වූ බක් මහ උලෙළ
- පූජාපිටිය අන්තර් ක්‍රීඩා සමාජ මළල ක්‍රීඩා තරග හා අවසන් උත්සවය
2024 මැයි මස සිට තිබූ වැඩසටහන් ඡායාරූප මෙහි ඇතුළත් වේ.















