පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම ......

 

May be an image of one or more people and text that says "ভ 二 Media Unit ICT Division Divisional Secretariat Poojapitiya Web <a href=   

 May be an image of one or more people, flute and text that says "Media Unit ICT Division Divisional Secretariat Poojapitiya Web hi-htp://ww.poie.gpo.eiei http: <a href= 

 May be an image of temple and text that says "球 권인 净含産 Media Unit ICT Division Divisional Secretariat Poojapitiya Web h-htps:/w.oigoiei.d. <a href= 

   No photo description available.

May be an image of text 

  May be an image of text

 

2026 නව වසර සඳහා රාජකාරි අරඹමින්......
2026 නව වසර වෙනුවෙන් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රාජකාරි ආරම්භ කිරීම 2026-01-01 පෙරවරුවේ කාර්‍යාලය පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ප්‍රාදේශීය ලේකම් ශාලිකා දීගල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සමාරම්භක අවස්ථාවේ දී නව වසර වෙනුවෙන් කිරි ඉතිරිවීම, ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය කිරීම, රට වෙනුවෙන් මියගිය විරුවන් සැමරිම සහ ආපදා හේතුවෙන් මිය ගිය පිරිස් වෙනුවෙන් නිහඩතාවයක් පැවැත්වීම සහ නව වසර සඳහා සුභ පැතුම් එකතු කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.
ලැබුවා වූ 2026 වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා !May be an image of one or more people, people smiling, temple and crowd
May be an image of one or more people, temple and text that says "MNE MS Media Unit- ICT Division Divisional Secretariat Poojapitiya Web h-htps//wwpie.i.i. <a href=

Annual Iftar Celebration

low Qlty

WhatsApp Image 2025 03 24 at 5.43.30 PM     

 WhatsApp Image 2025 03 25 at 10.03.44 AM

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම..
1
2
3
4
5
6
7
8
9

පුවත් සහ සිදුවීම්

04
මැයි2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
අප්‍රේ2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top