srTrey37cjKeYiEKoWHjh4XXXL4j3HpexhjNOf P3YmryPKwJ94QGRtDb3Sbc6KYසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික කලා මහෝත්සවයට සමගාමීව පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන පැහැසර ප්‍රාදේශීය කලා මහෝත්සවය 2018 සැප්තැම්බර් මස 18 වන දින පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

downloadනීතීඥ චන්දන උඩගෙදර මහතා විසින් මෙහෙයවනු ලබන ළමා අයිතිවාසිකම් හා ඒ ආශ්‍රිත නීතිරීති පිළිබඳව කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 19 දින පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

meditation program1ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

28
Aug2017
පැහැසර ප්‍රාදේශීය කලා මහෝත්සවය -2018

පැහැසර ප්‍රාදේශීය කලා මහෝත්සවය -2018

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු...

Scroll To Top