අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබා දෙන සේවාවන් වලට අදාල වන ඔබ විසින් පුරවා දිය යුතු ඉල්ලුම්පත්‍ර මෙම පිටුවෙහි ඇතුලත් කර ඇත.
වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාවේ ඉල්ලුම්පත්‍රය බාගත කර මුද්‍රණය කර පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන්න. පෝලිම් වල රැඳී නොසිට ඉක්මන් සේවාවක් ලබා ගන්න.
(එසේම මෙම අයදුම්පත්‍ර කාර්යාලයෙන් නොමිලේම ලබා ගැනීමටද ඔබට හැකිය. ඔබගේ කාලය ඉතිරි කර ගැනීම සඳහා මෙම ක්‍රමවේදයද භාවිතා කළ හැකිය.)
- උප්පැන්න සහතිකයකයේ පිටපතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
- විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
- මරණ සහතිකයයේ පිටපතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
- ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා වන ඉල්ලුම්පත්‍රයෙ
- කොස්/දෙල්/පොල් ගස් කපා හෙළීමේ ඉල්ලුම්පත්‍රය
- ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය (වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා)
- වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි/පස්/බොරළු ඉවත් කිරීම හා ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම

මෙම පිටුව තවමත් සැකසෙමින් පවතී (Page Under Construction)
















