පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ ජන ක්‍රීඩා ජනගත කිරීමේ අරමුණින් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද බක් මහ උළෙල 2026/04/09 වන දින ගොඩහේන සංස්කෘතික මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදී.
A "Bak Maha Ulela" or a New Year Festival, organized by the Cultural Division of the Poojapitiya Divisional Secretariat with the aim of popularizing folk sports under the guidance of the Poojapitiya Divisional Secretary, was held on 09/04/2026 at the Play ground of the Godahena Cultural Center
 
bak 1 2026
 
bak 2 2026
 
bak 3 2026

செய்தி மற்றும் நிகழ்வுகள்

04
மே2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
ஏப்2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

குடியுரிமை சாசனம்

Scroll To Top